October 20, 2021

Ada Rata

All news in one location

කෝන්ගහවෙල රක්ෂිතය ගිනි ගනී | Colombo Times


වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මාතලේ – නාවුල – කෝන්ගහවෙල රක්ෂිතය තුල අද පෙරවරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

රක්ෂිතයේ අක්කර 30කට පමණ ගින්න පැතිර ගොස් ඇති අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාවුල ප්‍රාදේශීය සභාව සහ පොලීසිය එක්ව ගින්න මැඩපැත්වීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තා වන්නේ.



Source link