November 30, 2021

Ada Rata

All news in one location

කොළඹ විරෝධතාවයට පැමිණෙන සජබ සාමාජිකයන්ට පොලීසියෙන් බාධා (Video)



සමගි ජන බලවේගය සංවිධානය කරන විරෝධතාවයක් අද කොළඹ නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම විරෝධතාවයට එරෙහිව පොලීසිය අධිකරණ කිහිපයකින් වාරණ නියෝග ඉල්ලා සිටි අතර ඇමැති අධිකරණ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

මේ අතර විරෝධතාවයට සහභාගිවීම සඳහා පැමිණෙන පුද්ගලයන්ට පොලීසියෙන් බාධා එල්ලවෙමින් තිබෙන බවද වාර්තා වේ. 

UN




Source link