December 4, 2021

Ada Rata

All news in one location

කොළඹ විරෝධතාවයට ආණ්ඩුවෙන් බාධා – සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි



සමගි ජන බලවේගයේ මැදිහත්වීමෙන් කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවය සඳහා පොලීසියෙන් එල්ල වන බාධා පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් විමසා සිටියේය.



Source link