October 19, 2021

Ada Rata

All news in one location

කොළඹ නගරයේ අහඹු PCR පරීක්ෂණ සිදුකිරීම වැඩිකරයි


කොළඹ නගරය ආශ්‍රිතව අහඹු PCR පරීක්ෂණ සිදුකිරීම වැඩිකර ඇතැයි මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසනවා.

ඔහු පැවසුවේ දෛනිකව අහඹු පරීක්ෂණ 500 ක් පමණ සිදුකෙරෙන බවයි.

මහල් නිවාස, වතු නිවාස හා අධි අවදානම් කලාපවල එම පරීක්ෂණ සිදුකෙරෙන බව, වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවා.(colombotimes.lk)



Source link