October 26, 2021

Ada Rata

All news in one location

කොළඹ ජැටියේ අඩි 15ක් යටට ගිය සුපිරි SUV රථය 📷


කොළඹ වරායේ බණ්ඩාරණායක ජැටිය ආසන්නයේදී ශ්‍රී ලංකා රේගුවට අයත් ටොයෝටා ලෑන්ඩ්කෲසර් වර්ගයේ ජීප් රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව වතුරට වැටීමෙන් අනතුරක් සිදුවුණා.

ඒ, ඊයේ රාත්‍රියේදීයී.

නාවික හමුදාවේ මැදිහත් වීමෙන් අඩි 15 ක් පමණ ගිලී තිබූ රථය ගොඩට ගැනුණා.

අනතුරෙන් තුවාල ලැබූ රථයේ රියදුරා ජාතික රෝහලට ඇතුලත් කෙරුණා. (colombotimes.lk)



Source link