January 27, 2022

Ada Rata

All news in one location

කොවිඩ් 19 ඉටුකම අරමුදලේ ශේෂය එන්නත්කරණයට



කොවිඩ් 19 ඉටුකම අරමුදලේ ශේෂය එන්නත් ලබාගැනීම සඳහා වෙන් කිරීමට තීරණය කර තිබේ. මෙතෙක් දරා ඇති සියලු වියදම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුධ හමුදා මූලස්ථානය විසින් සිදුකර ඇත. 

දේශීය,විදේශීය ශ්‍රී ලාංකික ජනතාව, ආයතන මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතන මෙන්ම සංවිධාන එයට අරමුදල් ලබා දී තිබේ. 

ASK

 




Source link