January 26, 2022

Ada Rata

All news in one location

කොවිඩ් මරණ 17ක් වාර්තා වෙයි


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (30) තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ 17ක් අද (31) දිනයේ වාර්තා වනවා.

මෙම මරණ අතර කාන්තා මරණ 06ක් සහ පිරිමි පුද්ගල මරණ 11ක් ඇතුළත්.

අද වාර්තා වන මෙම මරණ 17ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 14,979 ක් දක්වා ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link