November 29, 2021

Ada Rata

All news in one location

කොවිඩ් මරණ 13500 ඉක්මවයි



ඊයේ දිනයේදී කොවිඩ් 19 වෛරසය හේතුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 13,507 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

UN




Source link