October 18, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සහ සළුසල ආයතනයේ සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි


ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් ට්විටර් සටහනක් තබා තිබුනේ මේ අයුරින්.

 



Source link