October 18, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිතව මියගිය මෙරට තුන්වන ගැබිණි මරණය වාර්තාවෙයි


කොවිඩ් ආසාදිත ගර්භනී කාන්තාවක් කුරුණෑගල රෝහලේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ 28 හැවිරිදි කාන්තාවක්.

ඇය සිය පළමු දරු ප්‍රසුතිය සඳහා සුදානම් වී සිට ඇති අතර සිසේරියන් සැත්කමකින් බිලිඳාගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙනවා.

The post කොවිඩ් ආසාදිතව මියගිය මෙරට තුන්වන ගැබිණි මරණය වාර්තාවෙයි appeared first on Colombo Times.



Source link