October 28, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිතව නිවසේ සිටින රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට දුරකථන අංකයක්


කොව්ඩ් ආසාදිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යන තෙක් නිවසේ සිටින අයෙක් නම් වෛද්‍ය උපදෙස් අවශ්‍ය වුවහොත් 0117 966 366, 1999, 1906 අමතන ලෙස සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙනවා. (ColomboTimes.lk)



Source link