October 28, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිතයින් 2372ක් සහ මරණ 51ක් වාර්තා වෙයි


ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 51ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,425ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර අද දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 2,372ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 233,064ක් වන අතර සුවය ලබා ඇති පිරිස 195,434ක් වනවා.

මෙරට සක්‍රිය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 35,256ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ.



Source link