October 18, 2021

Ada Rata

All news in one location

කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශිය ආයුර්වේද රෝහල් 28 ක්


කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශිය ආයුර්වේද රෝහල් 28 ක් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ඊට මධ්‍යම රජයෙන් පාලනය වන හම්බන්තොට, නාවින්න,යාපනය කයිතඩි සහ බොරැල්ල ආයුර්වේද රෝහල් ද ඇතුළත් බවයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊට අමතරව පළාත් සභා මගින් පාලනය කෙරෙන රෝහල් 24 ක් ද කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගැනීමට නියමිතව තිබෙනවා.

එම රෝහල්වලදී රෝගීන් 2,500 කට පමණ ප්‍රතිකාර කළ හැකියි. (colombotimes.lk)



Source link