January 26, 2022

Ada Rata

All news in one location

කොල්ලුපිටියේදී ගෑස් ලොරියට සිදුවූ දේ


කොල්ලුපිටිය ප්‍රදේශයේ ලිට්‍රෝ අලෙවිසලක් වෙත පැමිණි ලොරි රථයක් අසල නොසන්සුන් තත්ත්වයක් ඇතිවී තිබුණි.

ඒ පාරිභෝගිකයින් ලොරි රථයෙන් සිලින්ඩර ලබා ගැනීමට උත්සාහ කිරීම හේතුවෙනි.

ඒ බව දැක්වෙන වීඩියෝ පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0

අවුල් වගේ !
0

හරි හිනා !
0

හම්මෝ !
1

මාර දුකයි !
0

මලපනිනව !
1

කුජීතයි !
0





Source link