December 4, 2021

Ada Rata

All news in one location

කොරෝනා 97,000 පනී…


April 20, 2021 at 2:09 am |

කොරෝනා 97,000 පනී…

තවත් කොරෝනා ආසාදිතයින් 291 හඳුනාගෙන තිබේ.

ඔවුන්ද සමග මෙරට ආසාදිතයන් ප‍්‍රමාණය 97,017 ක් දක්වා ඉහළ යයි.

සිදු වූ තවත් මරණ දෙකක් සමගින් මෙරට කොරෝනා සංඛ්‍යාව 620 දක්වා ඉහල යයි.

272 views



Source link