October 28, 2021

Ada Rata

All news in one location

කොරෝනා වැළඳී මන්ත්‍රීවරියක් මිය යයි


කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීනි පී.ධර්මදාස පුංචි කුමාරි ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

55 හැවිරිදි ඇය වවුනියාව මහ රෝහලේ දී ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඇය වවුනියාව තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇය 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයෙන් මන්ත්‍රීවරියක ලෙස නගර සභාවට තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

11.svg?v=2.6 | Gossip Lanka

අවුල් වගේ !

0

22.svg?v=2.6 | Gossip Lanka

හරි හිනා !

0

3.svg?v=2.6 | Gossip Lanka

හම්මෝ !

0

31.svg?v=2.6 | Gossip Lanka

මාර දුකයි !

0

27.svg?v=2.6 | Gossip Lanka

මලපනිනව !

0

30.svg?v=2.6 | Gossip Lanka

කුජීතයි !

0

48.svg?v=2.6 | Gossip Lanka



Source link