October 19, 2021

Ada Rata

All news in one location

කොරෝනා වාට්ටුවේ උපන්දින සැමරුම (PHOTOS)


මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් යන කොරෝනා වෛරසයේ තුන්වන රැල්ලෙන් කෙටි කාලයක් තුල විශාල පිරිසක් ආසාදිතයින් බවට පත් කර හමාරය. වෛරසය ආසාදනය වී සිටින පුද්ගලයින්ගේ මානසික තත්ත්වය ඉහලින් තබා ගැනීමට සෞඛ්‍ය අංශ අමතර කැපවීමක් සිදුකරන්නේ මනුෂ්‍යත්වය වෙනුවෙන් දක්වන උතුම් ගුණාංගය හේතුවෙනි.

වෛරසයෙන් ආසාදනය වී ප්‍රතිකාර ලබන පුද්ගලයෙකුගේ උපන්දිනය වෙනුවෙන් ඔහු ප්‍රතිකාර ලබන වාට්ටුවේදී සුදානම් කර තිබු උපන්දින සාදයයි මේ…

May be an image of cake

May be an image of indoor

May be an image of one or more people and people sitting

May be an image of 1 person, balloon and indoor



Source link