October 28, 2021

Ada Rata

All news in one location

කොරෝනා මරණ 11,000 පනී…


September 11, 2021 at 7:19 pm |

තවත් කොරෝනා මරණ 157ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 11752 දක්වා ඉහල යයි.

අද වාර්තා වන නව ආසාදිතයන් ප‍්‍රමාණය 2796කි.

3,396 views



Source link