October 26, 2021

Ada Rata

All news in one location

කොරෝනා පරීක්‍ෂාවක් මැද රෝහලේ ගැටුමක්.. 04ක් රෝහලේ…


September 6, 2021 at 11:21 am | lanka C news

කොරෝනා පරීක්‍ෂාවක් මැද රෝහලේ ගැටුමක්.. 04ක් රෝහලේ…

අද පෙරවරුවේ පුත්තලම රෝහලේ කොරෝනා පරීක්ෂණ සදහා පැමිණි පිරිසක් හා රෝහල් ආරක්ෂකයන් අතර ගැටුමක් ඇතිව තිබේ.

ඉන් තුවාල ලැබූ 04 දෙනකු ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිසිය පවසන්නේ මෙම ගැටුම සිදුව ඇත්තේ රෝහල් ආරක්ෂකයන් හා නොරචෝලේ විදුලි බලාගාරයේ සේවකයින් පිරිසක් අතරයි.

ගැටුම සම්බන්ධයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

4,301 views



Source link