October 28, 2021

Ada Rata

All news in one location

කොරෝනා එන්නත් කිරීමට හමුදාව යොදාගනි…


May 11, 2021 at 5:30 pm |

කොරෝනා එන්නත් කිරීමට හමුදාව යොදාගනි…

කොරෝනා එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරීම සදහා ත්‍රිවිධ හමුදාවේ සෞඛ්‍ය වෛද්‍ය කණ්ඩායම් අද දිනයේ සිට එක් කර තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්වල එන්නත්කරණයට නාවික හමුදා සහ සහ ගුවන් හමුදා සෞඛ්‍ය කණ්ඩායම් යොදවා ඇත.

කොළඹ නගර සභා සීමාවේ එන්නත්කරණය යුද හමුදාවේ සෞඛ්‍ය නිලධාරී කණ්ඩායම් යොදවා ඇත.

610 views



Source link