October 19, 2021

Ada Rata

All news in one location

කොරෝනා ආසාදිතයන් හා සුවවූවන්ට මාරාන්තික කළු පුස් රෝගයක් වැළඳෙයි


කොරෝනා වෛරසයට ගොදුරු වී සුව වූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයන්ට වෙනත් මාරාන්තික රෝගයක් පැතිර යමින් ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ පැතිර යන්නේ මාරාන්තික කළු පුස් රෝගයයි. මෙම රෝගය නාසය, කන, උගුර ආශ්‍රිතව ආසාදන තත්ත්වයන් ඇති කරවන අතර ඇතැම් අවස්ථාවල ඇස් සහ මොළය දක්වාම මෙම රෝගය විහිදෙනවා.

අන්ධ භාවය මෙන්ම ආබාධිත තත්ත්වයන් ද ඇති කරන මෙම රෝගය නිරෝගී පුද්ගලයන්ට වැළඳෙන්නේ ඉතාමත් කලාතුරකින් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.





Source link