October 18, 2021

Ada Rata

All news in one location

කොරෝනාවෙන් ගැලවෙන ඉන්දියානුවන් තවත් වසංගතයකට බිලිවෙන ලකුණු !



කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඉන්දියාව මේ වනවිට බරපතල අපහසුතාවයකට පත්ව සිටිනවා. ඉන්දියාවෙන් දිනපතා ලක්ෂ 04 කට අධික ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වෙමින් තිබෙන අතර දිනපතා ජීවිත අහිමි වන ඉන්දියානුවන් ගණන 4000 ඉක්මවා තිබෙනවා.



Source link