October 20, 2021

Ada Rata

All news in one location

කොරියා රැකියා අපේක්ෂිතයින්ට දැනුම්දීමක් | Colombo Times


කොරියානු රැකියා වලට සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයමින් එරටට යෑම සඳහා අවස්ථාව ලබා දෙන බව කොරියානු තානාපතිවරයා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට පවසා තිබෙනවා.

එම රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රැස්වූ අවස්තාවේදී එරට තානාපති වරයා මේ බව පවසා තිබුණා.(colombotimes.lk)



Source link