November 29, 2021

Ada Rata

All news in one location

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..


June 5, 2021 at 11:20 am | lanka C news

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි..

එම් බී රෝහණ පුෂ්පකුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තාවෙයි.

ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර ඇති බව දැනගන්නට ඇත.

මතු වී ඇති පොහොර ප්‍රශ්නයද ඔහුගේ ඉල්ලා අස්වීමට බලපා ඇතැයි ද සඳහන්ය.

1,726 views



Source link