January 19, 2022

Ada Rata

All news in one location

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් රාජකාරි අරඹයි


කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පසුගියදා පත්කෙරුණා.

ඒ අනුව ඔහු අද (28) පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිය රාජකාරි භාර ගැනීම සිදු කළා.

මින් පෙර ඔහු සහකාර ප්‍රාදේශීය ලේකම්වරයක්, ප්‍රාදේශීය ලේකම්වරයක්, දිසාපතිවරයක් මෙන්ම පළාත් ප්‍රධාන ලේකම්වරයක් ලෙස රාජකාරි කර තිබෙනවා. (colombotimes.lk)

Viber



Source link