January 25, 2022

Ada Rata

All news in one location

කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවූ හේතුව


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩකයින් සඳහා මෙවර පැවැත්වෙන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ද කැඳවා තිබෙනවා.

එංගලන්ත තරග සංචාරයක් අතරතුර “ජෛව බුබුළ” උල්ලංඝනය කරමින් විනය විරෝධී ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් මොවුන් තිදෙනාට චෝදනා එල්ල වුණා.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දීර්ඝ විමර්ශනයක් සිදු කළා.

අනතුරුව එම ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පනවා තිබුණා.

එම තරග තහනම අතරතුර මෙලෙස එම ක්‍රීඩකයින් තිදෙනා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට කැඳවා ඇති බව වාර්තා වනවා. (colombotimes.lk)

Viber



Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq