October 20, 2021

Ada Rata

All news in one location

කුසල් ජනිත්ට 20-20 ලෝක කුසලානය අහිමි වෙයි?




– 15 09 2021
– 16:49
– {{hitsCtrl.values.hits}} views

– ..




දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ 20යි 20 තරගාවලියේ දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට ඇතිවූ පාදයක ආබාධය හේතුවෙන් එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලි අහිමි වනු ඇති බව වාර්තා වෙයි.

කුසල් ඊයේ තරගයේ දැවී යන තුරුම පිතිකරණයේ නිරත වුවත්, ආබාධය නිසා පන්දු රැකීම සදහා පිටියට පිවිසියේ නැත. ඔහු වෙනුවට කඩුලු රැකීමේ කාර්යය සිදු කළේ අතිරේක ක්‍රීඩකයෙකු වූ දිනේෂ් චන්දිමාල් විසිනුයි.

මේ අතර, ආබාධයක් හේතුවෙන් ළහිරු මදුෂංකට ද එළඹෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමට ඉඩ ඇති බවට වාර්තා වෙයි.





Source link