October 28, 2021

Ada Rata

All news in one location

කිරුළ සම්බන්ධයෙන් රෝසි සේනානායක කියූ දේ


තමන්ගෙන් තවත් අයෙකුට වරදක් සිදුවූ අවස්ථාවක සමාව අයැදීමට තරම් තමන් නිහතමානී විය යුතු බව ලොව පළමු විවාහක රූ රැජිණ වන රෝසි සේනානායක සඳහන් කරනවා.

ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා මෙරට නියෝජනය තේරීමේ තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් මතුව ඇති පසුබිමකයි ඇය මෙලෙස සඳහන් කළේ. (Colombo Times)



Source link