December 4, 2021

Ada Rata

All news in one location

කිරුළ පැහැර ගනිද්දී කැරලයින් හා චූලා බීමතින් සිටියේ යයි තොරතුරු… සිංහල කතා කරන අයට කැරලයින් අඩුවෙන් ලකුණු දීලා..


April 11, 2021 at 12:02 am | lanka C news

කිරුළ පැහැර ගනිද්දී කැරලයින් හා චූලා බීමතින් සිටියේ යයි තොරතුරු… සිංහල කතා කරන අයට කැරලයින් අඩුවෙන් ලකුණු දීලා..

පසුගියදා නෙළුම් පොකුණ රගහලේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගය පැවති අවස්ථාවේදී ලෝක විවාහක රූ රැජන කැරලින් ජූරි හා චූලා පද්මේන්ද‍්‍ර බීමතින් සිටියේ යැයි ඇතැම් අය පැවසු බව ශ්‍රී ලංකා රූ රැජින ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.

තරගාවලිය පුරාමවටම කැරලයින් ජූරි විසින් සිංහල භාෂාවෙන් කතා කරන අයට අඩුවෙන් ලකුණු දුන් බව ද ඔහු පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

652 views



Source link