October 19, 2021

Ada Rata

All news in one location

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහල දමයි…


September 20, 2021 at 8:40 am | lanka C news

කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති මිල ඉහල දමයි…

ඉදිරි දින කිහිපයේදී තිරිඟු පිටි, කිරි පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමට තීරණය වී තිබේ.

ඒ සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට නියමිත වී ඇත.

මෙම භාණ්ඩවල ලෝක පොලේ මිල ඉහළ යාම සහ මෙරට විදේශ විනිමය අනුපාතය ඉහළ යාම හේතුවෙන් දිගින් දිගටම සිදු කරන ලද සාකච්ඡාවන් අනුව මිල ඉහළ දැමීමට නියමිතව ඇත.

2,295 views



Source link