October 19, 2021

Ada Rata

All news in one location

කැලණි සහ ගිං ගංඟාවල දෙපස ජනතාවට දැනුම්දීමක්


කැලණි සහ ගිං ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

කැලණි ගඟ නාගලන්වීදිය ප්‍රදේශයෙන් සහ ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමක් දක්වා ජල මට්ටම් ඉහළ යමින් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ හේතුවෙන් එම ගංඟා ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.ColomboTimes.lk



Source link