October 18, 2021

Ada Rata

All news in one location

කැකිරාවේ එකම නිවසේ 7කට කොවිඩ්


අද (11) දිනයේ එකම නිවසේ ආසාදිතයින් 7 දෙනෙක් කිතුල්හිටියාව ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම තවත් ගම් කිහිපයකින් ආසාදිතයින් 5 දෙනෙක් හඳුනා ගැනුණා.

එකම නිවසින් හඳුනාගත් ආසාදිතයින් වයස අවුරුදු 14,42,47,52,56 සහ 70වන වියෙහි පසුවන බවයි වාර්තා වන්නේ.

සෙසු ආසාදිතයින් මාමිණියාව සහ ගනේවල්පොල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එම ආසාදිතයින් අතරින් එක අයෙක් කැකිරාව පොලිසියට අනුයුක්ත නිලධාරියෙක්ද වනවා.

ඒ හේතුවෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 14 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.



Source link