October 17, 2021

Ada Rata

All news in one location

කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම​ට – ප්‍රවීන් ජයවික්‍ර​මට T20 වරම් |




– 12 09 2021
– 18:32
– {{hitsCtrl.values.hits}} views

– ..




ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇ​ත.

ශ්‍රී ලංකා කණ්ඩායම

කුසල් ජනිත්,දිනේෂ් චන්දිමාල්,භානුක රාජපක්ෂ,ධනංජය ද සිල්වා,චරිත් අසලංක,දසුන් ශානක,වනිදු හසරංග,චාමික කරුණාරත්න,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,ප්‍රවීන් ජයවික්‍ර​ම





Source link