October 20, 2021

Ada Rata

All news in one location

කාසිය වාසිය දකුණු අප්‍රිකාව​ට – මහීෂ් තීක්ෂණට T20 වරම් |




– 10 09 2021
– 18:35
– {{hitsCtrl.values.hits}} views

– ..




ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට දකුණු අප්‍රිකාව සමත් වි​ය. ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කර ඇ​ත.

මහීෂ් තීක්ෂණට අද තරගයේ දී 20යි 20 ජාත්‍යන්තර වරම් ද හිමිව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

අවිශ්ක ප්‍රනාන්දු,දිනේෂ් චන්දිමාල්,භානුක රාජපක්ෂ,ධනංජය ද සිල්වා,චරිත් අසලංක,දසුන් ශානක,වනිදු හසරංග,චාමික කරුණාරත්න,දුෂ්මන්ත චමීර,මහීෂ් තීක්ෂණ,අකිල ධනංජ​ය

 





Source link