October 18, 2021

Ada Rata

All news in one location

කාසියේ වාසිය ද.අප්‍රිකානු කණ්ඩායමට – එක් ඉනිමක් පන්දුවාර 47යි |




– 4 09 2021
– 15:31
– {{hitsCtrl.values.hits}} views

– ..




දකුණු අප්‍රිකානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙව​න එක්දින තරඟ​යේ කාසියේ වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කර තිබේ.

පන්දුවාර 47 ක තරගයක් ලෙස දෙවන එක්දින තරගය පස්වරු 4ට ආරම්භ වීමට නියමිතයි.





Source link