October 20, 2021

Ada Rata

All news in one location

කාසියේ වාසිය එංගලන්තය​ට – ධනංජය සහ අවිශ්ක කණ්ඩායම​ට |




– 1 07 2021
– 17:07
– {{hitsCtrl.values.hits}} views

– ..




ශ්‍රී ලංකා – එංගලන්ත දෙව​න එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විණි. ඒ අනුව තරඟයේ පළමුව පන්දු යැවීම​ට එංගලන්තය තීරණය කර තිබේ. ආබාධ වලට ලක්ව සිටි ධනංජය ද සිල්වා සහ අවිශ්ක ප්‍රනාන්දු අද කණ්ඩායමට ඇතුලත්ව ඇත.





Source link