November 29, 2021

Ada Rata

All news in one location

කාලගුණ අනාවැකි | Gossip Lanka News


දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශ වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති වේ.

මධ්‍යමසහසබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

11.svg?v=2.6

අවුල් වගේ !

0

22.svg?v=2.6

හරි හිනා !

0

3.svg?v=2.6

හම්මෝ !

1

31.svg?v=2.6

මාර දුකයි !

0

27.svg?v=2.6

මලපනිනව !

0

30.svg?v=2.6

කුජීතයි !

0

48.svg?v=2.6



Source link