December 5, 2021

Ada Rata

All news in one location

කාලගුණ අනාවැකි


(19 දා) සිට වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව,මධ්‍යම සහ වයඹ පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කීපයක් ඇතිවේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1

අවුල් වගේ !
1

හරි හිනා !
0

හම්මෝ !
0

මාර දුකයි !
0

මලපනිනව !
0

කුජීතයි !
1





Source link