December 4, 2021

Ada Rata

All news in one location

කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක කාංචනා සමරකෝන් හෙට ධුරයේ වැඩ භාරගනී


පොලිස් ස්ථානාධිපති ධුරයක් සඳහා පත්වූ මෙරට දෙවන පොලිස් නිලධාරිනිය ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක කාංචනා සමරකෝන් හෙට ගම්පහ, නාල්ල පොලිසියේ ස්ථානාධිපති ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

0

අවුල් වගේ !

0

හරි හිනා !

0

හම්මෝ !

0

මාර දුකයි !

0

මලපනිනව !

0

කුජීතයි !

0



Source link