October 27, 2021

Ada Rata

All news in one location

කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරයි



නව මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කර තිබෙනවා. සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි කබ්රාල් මහතා මෙම තනතුර සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

කබ්රාල් මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඉදිරි‍ දිනයකදී ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ බාරගනු ඇත.

UN




Source link