October 19, 2021

Ada Rata

All news in one location

කබ්රාල්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත (ඡායාරූප)



රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත බාරදී තිබෙනවා.

මන්ත්‍රී ධුරයෙන් හා ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ කබ්රාල් මහතා මහබැංකු අධිපති තනතුරට පත්වීමට නියමිතය.

UN




Source link