December 5, 2021

Ada Rata

All news in one location

කන්දකාඩු යළි පුනරුත්තාපන ක්‍රියාවලියට – Colombo Times


කොවිඩ් වසංගතය හේතුවෙන් වසරකට අධික කාලයක් කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කළා.

කෙසේවෙතත් පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පැවසුවේ කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා යොදාගත් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය යළි පුනරුත්තාපන කටයුතු සඳහා භාවිත කිරීම ආරම්භ කර ඇති බවයි. (colombotimes.lk)

Viber



Source link