October 27, 2021

Ada Rata

All news in one location

ඖෂධ නිවසට ගෙන්වා ගැනීමේ පහසුකම්


රටේ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අවශ්‍ය ඖෂධ නිවසේවලට ගෙන්වා ගැනීමේ පහසුකම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සලසා ද තිබෙනවා.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට දුරකථන අංක කිහිපයක් හඳුන්වා දෙනු ලැබුවා.

එම අංක අමතා ඔබට අවශ්‍ය ඖෂධ නිවෙස් වෙත ගෙන්වා ගත හැකියි.

මහනුවර – 0701902737
පේරාදෙණිය – 0701902739
කුරුණෑගල – 0701718318
කොළඹ 01 – 0701902740
කොළඹ 04 – 0701902741
කොළඹ 07 – 0701902742
ගම්පහ – 0701902773



Source link