October 28, 2021

Ada Rata

All news in one location

ඕස්ට්‍රේලියා හිටපු අගමැතිට දඩයක් | Gossip Lanka News


මුහුණු ආවරණයක් නොපැළඳ සිටීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියා හිටපු අගමැති ටෝනි ඇබට් ට ඩොලර් 500 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

සිඩ්නි නගරයේදී මුහුණු ආවරණයක් නොමැතිව ඔහු සිටින ආකාරයක් දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවීමත් සමගයි පොලිසිය මෙම දඩය පණවා ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් තමා කණගාටුවන බව ටෝනි ඇබට් සඳහන් කර තිබුණා.කෙසේවෙතත් දඩය පිළිබඳ අභියාචනයක් ඉදිරිපත් නොකරන බවද ඔහු පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

3

11.svg?v=2.6 | Gossip Lanka

අවුල් වගේ !

1

22.svg?v=2.6 | Gossip Lanka

හරි හිනා !

0

3.svg?v=2.6 | Gossip Lanka

හම්මෝ !

0

31.svg?v=2.6 | Gossip Lanka

මාර දුකයි !

0

27.svg?v=2.6 | Gossip Lanka

මලපනිනව !

0

30.svg?v=2.6 | Gossip Lanka

කුජීතයි !

0

48.svg?v=2.6 | Gossip Lanka



Source link