October 25, 2021

Ada Rata

All news in one location

ඕස්ට්‍රේලියාවේ නව ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්ගේ දේශණය සමාජ ජාල පුරා පැතිරේ..

September 17, 2021 at 1:20 pm | lanka C news

ඕස්ට්‍රේලියාවේ නව ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්ගේ දේශණය සමාජ ජාල පුරා පැතිරේ..

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය අමතමින් සිදුකරන ලද කතාවක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.

ඔහු තම නව පත්වීම ගැනත් එහි වැඩ භාරගැනීමේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය ගැනත් එහිදී පැහැදිලි කරයි.

‘ඇත්ත වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ලෙස ජූලි හත්වෙනිදා මාව පත්කලා.

අවාසනාවකට කොවිඩ් දහනවනය නිසා බාධක ඇතිව සහ නැතිව මට මගේ ගමන ඕස්ට්‍රේලියාවට සූදානම් කරගන්න නොමැහැකි වුනා. කෙසේ වෙතත් සියලු දේ දැන් හරි. ඉදිරි සති දෙක තුල සැලසුම් කරනවා ඕස්ට්‍රේලියාවට.

කෙසේවෙතත් මම මගේ ගෙදර ලොකු වැඩ කලා සති දෙකක් තුනක් කාලයක්. මම මුණ ගැසුනා මහා පරිමාන ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු’

16,717 views

Source link