January 22, 2022

Ada Rata

All news in one location

ඔමික්‍රෝම් නිසා පනවා ඇති සංචාරක තහනම ඉවත්කරන ලෙස ද.අප්‍රිකා ජනාධිපතිගෙන් ඉල්ලීමක්!



කොවිඩ් 19  විකෘති ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති ඔමික්‍රෝම් හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව රටවල් රැසක් මේ වන විට සංචාරක තහනමක් පනවා ඇති අතර ඒ ගැන එරට ජනාධිපති සිරිල් රම්පෝසා සිය කණගාටුව ප්‍රකාශ කර තිබේ.

දකුණු අප්‍රිකාව මෙලෙස ප්‍රතික්ෂේප කිරීම ගැන දැඩි ලෙස කණගාටුවට පත්වෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

මෙය අසාධාරණය ක්‍රියාවලියක් බවද ඔහු කියා සිටියි.

මෙම තහනම කඩිනමින් ඉවත්කරන ලෙසයි ජනාධිපති රම්පෝසා ගෝලීය ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නේ.

ඇමරිකාව,මහා බ්‍රිතාන්‍ය,යුරෝපා සංගමය ඇතුළු රටවල් ගණනාවක් දකුණු අප්‍රිකාවට ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර එම අප්‍රිකානු කලාපයෙන් පැමිණීමද තාවකාලිකව අත්හිටුවා ඇත.

ඔමික්‍රෝම් ප්‍රභේදය වඩා වේගයෙන් ව්‍යාප්ත වන අතර එය ඩෙල්ටා ප්‍රභේදයටත් වැඩ වැඩි වේගයකින් ව්‍යපත්වන බව හඳුනාගෙන ඇති හෙයින් සෑම රටක්ම පාහේ මේ සම්බන්ධයෙන් දැන් දැඩි අවධානයකින් පසුවෙයි.

මෙම ඔමික්‍රෝම් ප්‍රභේදය මුලින්ම වාර්තා වූයේ දකුණු අප්‍රිකාවෙන් වන අතර එරට වඩා  ජනාකීර්ණම පළාත වන ග්වටෙන් හි කොවිඩ් 19 ආසාදිතයින් වැඩි වී තිබෙන බවත් ඊට ඔමික්‍රෝම් හේතු වී ඇති බවත් විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් වාර්තා වන පරිදි මෙම විකෘති ප්‍රභේදය දකුණු අප්‍රිකාව පුරාම පැතිරී ඇති බවයි දැක්වෙන්නේ.

මෙම නවතම අවදානම හේතුවෙන් ජපානය දැඩි ලෙස සංචරණ සීමා පනවමින් සියලුම විදේශිකයින්ට තාවකාලිකව එරටට ඇතුල්වීම අත්හිටුවා ඇත.

මේ වන විට මෙම ඔමික්‍රෝම් ප්‍රභේදය අසාදනය වූවන් රටවල් 12කින් හඳුනා ගෙන ඇති බවයි දැක්වෙන්නේ.

ASK




Source link

hurawatch yesmovies movies7 flixtor fmovies watch32 moviesjoy soap2day gogoanime solarmovie 123 series 9anime putlocker new site bflix myflixer soap2day movies bflix losmovies myflixer soap2day 123series hdtoday primewire ssoap2day putlocker 123movies f2movies 123movie watchseries watchserieshd myflixer movies2watch swatchseries soap2day putlocker fmovies flixhq