December 5, 2021

Ada Rata

All news in one location

ඓතිහාසික තන්තිරිමලේ විහාරයේ සධාතුක ධාතු මන්දිරය සසුනට පූජාකිරීමේ පුණ්‍යකර්මය (PHOTOS)



ජලනි ප්‍රේමදාස මහත්මිය විසින්, ශ්‍රද්ධාබුද්ධිසම්පන්න සිත් පෙරදැරිව සිදුකරනු ලැබූ 14 වැනි කඨින පුණ්‍යමහෝත්සවය සහ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ සධාතුක ධාතු මන්දිරය සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා පූජා කිරීමේ පුණ්‍යකර්මයට අනුව ඊයේ (17) පැවැති ධාතුමන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය කටයුත්ත.

RN




Source link