November 29, 2021

Ada Rata

All news in one location

ඒ. බී. ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියෙන් සමුගනී


දකුණු අප්‍රිකානු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඒ බී ඩිවිලියර්ස් තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව දැනුම්දී තිබෙනවා.

ඔහු Mr.360 ලෙසින් ක්‍රිකට් පිටියේ අනුවර්තන නාමයකින් හදුන්වනවා.

ඔහු ටෙස්ට් තරග 114කට ක්‍රීඩා කර ලකුණු 8765ක් රැස්කරගෙන සිටින අතර එක් ටෙස්ට් ඉනිමකදී නොදැවී ලකුණු සංඛ්‍යාව 278ක් රැස්කරගෙන තිබෙනවා.

එමෙන්ම එක්දින පිටියේ තරග 228කදී ලකුණු සංඛ්‍යාව 9577ක්ද විස්සයි විස්ස ලකුණු 1672ක්ද ඔහු ලබාගෙන තිබෙනවා. (colombotimes.lk)

Viber

The post ඒ. බී. ඩිවිලියර්ස් ක්‍රිකට් පිටියෙන් සමුගනී appeared first on Colombo Times.



Source link