October 19, 2021

Ada Rata

All news in one location

එන්නත් දෙකම නොවිද්ද අයට අලුතින් පැනවෙන තහනම


පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයන්ට රාජ්‍ය ආයතන සහ පොදු ස්ථානවල ගැවසීම තහනම් කිරීමට මන්නාරම දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී තීරණය කර තිබේ.
පොලිස් හා යුද හමුදා මුරපොළවල් හා ධීවර තොටුපොළවල් වලින් එන්නත්කරන කාඩ්පත් නිරන්තර පරීක්ෂාවට ලක්කිරීමටද මෙහිදී බලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

අද (15 වැනිදා ) සිට මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවත් එන්නත් ගෙන නොමැති පුද්ගලයින් රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමුකරන බවත් මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ටී.විනෝදන් පැවැසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?

පට්ට !

9

11.svg?v=2.6 | Gossip Lanka

අවුල් වගේ !

3

22.svg?v=2.6 | Gossip Lanka

හරි හිනා !

8

3.svg?v=2.6 | Gossip Lanka

හම්මෝ !

4

31.svg?v=2.6 | Gossip Lanka

මාර දුකයි !

2

27.svg?v=2.6 | Gossip Lanka

මලපනිනව !

9

30.svg?v=2.6 | Gossip Lanka

කුජීතයි !

6

48.svg?v=2.6 | Gossip Lanka



Source link