October 28, 2021

Ada Rata

All news in one location

එන්නත් ගත් වෛද්‍යවරු ඇතුළු 350කට ඩෙල්ටා වැලඳේ


කොරෝනා ප්‍රතිශක්තිකරණ සඳහා ලබාදෙන සිනොවැක් එන්නත ලබාගත් ඉන්දුනීසියාවේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල 350කට වැඩි පිරිසකට ඉන්දිය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එරට සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට චීනයේ නිෂ්පාදිත සිනොවැක් එන්නත ලබා දී ඇති බවයි එරට වෛද්‍ය සංගමය සඳහන් කරන්නේ.



Source link